Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින්වහන්සේට "පාලිත" යැයි කියමින් ට්විටර් සටහනක් දමා ඇමති මංගල යළිත් බුදු දහමට අපහාස කරයි - Video

- පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින්වහන්සේට "පාලිත" යැයි කියමින් ට්විටර් සටහනක් දමා ඇමති මංගල යළිත් බුදු දහමට අපහාස කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,468 Views
කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමි යනුවෙනුත් සඳහන්....

පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින්වහන්සේට "පාලිත" ලෙස ආමන්ත්‍රණය කර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.

උපුටා ගැනීම..
"කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමි විසින් මට එරෙහිව සිදුකරනු ලැබූ තහවුරු නොකරන ලද සහ ද්වේශසහත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබාදුන් හිරු සහ දෙරණ නාලිකාවලට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතිඥවරුන්ට උපදෙස් ලබාදුන්නා. දිලිත්, රේන, පාලිත අපි උසාවියේදී හමුවෙමු"
උපුටා ගැනීම අවසන්..

මංගල සමරවීර අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ අවසානයේ "පාලිත" යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත්තේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්ටයි.

මිට පෙර අවස්ථාවකදී මංගල සමරවීර අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයේ නිරතව සිටි අවස්ථාවේ මංගල සමරවීර මහතා සිය විට්වර් සටහනක උන්වහන්සේව ආමන්ත්‍රණය කර තිබුණේ "සිවුරක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන" ලෙසයි.

මේ ආකාරයට භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් දිගින් දිගටම ද්වේශසහගත ප්‍රකාශ සිදුකරන මංගල සමරවීර මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකළ යුතු නොවේද ?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  719 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,249 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,770 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,299 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,768 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,120 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,338 Downloads



Top 10 Commenters

Latest Comments

Top