Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
ඇළ මාර්ගයක් තරණය කරන්න ගිය පාසල් සිසුවියන් දෙදෙනෙක් සැඩ පහරට ගසා ගෙන ගිහින්

- ඇළ මාර්ගයක් තරණය කරන්න ගිය පාසල් සිසුවියන් දෙදෙනෙක් සැඩ පහරට ගසා ගෙන ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,050 Views
පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඩ පහරට හසු වී අද(18) කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.
 
කොත්මලා ඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් තරණය කර නිවසට යාමට උත්සහ කළ පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනා  ජල පහරට හසු වී ඇති අතර, ඉන් සිසුවා දිවි බේරාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පාසල් සිසුවියන් දෙදෙනා අතුරුදන්ව ඇති බවයි වාර්තාවන්නේ.

අතුරුදහන් වු පාසල් සිසුන් දෙදෙනා අවුරුදු 12 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඔවුන් සොයා මෙහෙයුමක් ත්‍රියාත්මක කර ඇති බවත් ආගරපතන පොලිසිය කියයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,936 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,932 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,195 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,907 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,420 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,999 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top