Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
ඇවන්ගාඩ් සිද්ධියට ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවට

- ඇවන්ගාඩ් සිද්ධියට ජාතික පොලිස් කොමිසමේ ලේකම් CID අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

917 Views
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධියට අදාළව චෝදනා එල්ලව සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොමිසමේ ලේකම්වරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනිම වලක්වාලන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයදුම ද, ප්‍රතික්ෂේප කිරීමටද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ නියෝග කළා.

එහිදී ඔහු කියා සිටියේ ගිනි අවි ආඥා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,129 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,855 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,013 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,007 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,433 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,335 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,213 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,418 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,992 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,859 Downloads



Top 10 Commenters

Latest Comments

Top