Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
37 හැවිරිදි තිදරු පියා බාලවයස්කාර දැරියක් වගා බිමකට ගෙන ගොස් මත්පැන් පොවා දූෂණය කරයි

- 37 හැවිරිදි තිදරු පියා බාලවයස්කාර දැරියක් වගා බිමකට ගෙන ගොස් මත්පැන් පොවා දූෂණය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,973 Views
බාල වයස්‌කාර දැරියක්‌ ත්‍රිරෝද රථයකින් කුඹුරු යායක පැළ පොල් වගා බිමකට රැගෙන ගොස්‌ ඇයට බීර පොවා බරපතළ අපයෝජනයක්‌ සිදු කළ බව කියන 37 හැවිරිදි විවාහක තිදරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලිසිය පවසනවා.

15 හැවිරිදි දැරියගේ ඥතියකුගේ විවාහ මංගල්‍යයට අවශ්‍ය කෙසෙල් කැන් සෙවීමට සැකකරු දැරියත් සමඟ ත්‍රිරෝද රථයෙන් ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කළේ.

පැළ පොල් වගාබිමේ ත්‍රිරෝද රථය නතර කොට එහි තිබූ බීර බෝතලයක්‌ කඩා සැකකරු කොටසක්‌ පානය කොට දැරියටද බීර බීමට දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,935 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,926 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,195 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,906 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,410 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,994 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top