Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් ලමාහේවා ඇප මත මුදා හරියි

- පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රන්ජන් ලමාහේවා ඇප මත මුදා හරියිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,005 Views
වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළදී රැදවියන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව සහ එවකට එම බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

2012 වසරේ නොවැම්බර් මස 9 වනදා බන්ධනාගාරය තුළ සිදුවූ කලහකාරි සිද්ධිය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය රැදවියන් සංඛ්‍යාව 27 ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,180 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,913 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,220 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,465 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,216 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,476 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top