Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
ලෝකයම කතාවෙන පුහුණුකරු ධූරයට මහේල ජයවර්ධන අයදුම් කරයි?

- ලෝකයම කතාවෙන පුහුණුකරු ධූරයට මහේල ජයවර්ධන අයදුම් කරයි?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,778 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට අයදුම් කිරීමට නියමිත බව, Financial Express වෙබ් අඩවිය වාර්තා කරනවා.
 
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, රවී ශාස්ත්‍රී ක්‍රියා කළ අතර, ඔහුගේ සේවා කාලය නිමාවීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නව පුහුණුකරුවෙකු සෙවීමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබෙනවා.
 
මේ අනුව ලොව ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් කිහිප දෙනෙකු ඒ සඳහා අයදුම් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එම පුහුණුකරුවන් වන්නේ මහේල ජයවර්ධන, දකුණු අප්‍රිකාවේ ගැරී කර්ස්ටන්, ඕස්ට්‍රේලියාවේ ටොම් මූඩි සහ ඉන්දියාවේ විරේන්ද්‍ර ශිවා.
 
මහේල ජයවර්ධන වසර තුනක කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන අතර දෙවරක් මුම්බායි කණ්ඩායම ශූරතාවය කරා මෙහෙයවන්නට ඔහුට හැකිවුණා.
 
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පුහුණුකරු ධූරය සඳහා අයදුම් කරන්නන්හට තිබිය යුතු සුදුසුකම් ප්‍රකාශ කර ඇති අතර එම සුදුසුකම් වන්නේ,
 
වසර දෙකක් ටෙස්ට් කණ්ඩායමක පුහුණුකරු ලෙස ක්‍රියාකර තිබීම හෝ, ටෙස්ට් නොලද කණ්ඩායමක 'ඒ' කණ්ඩායමක හෝ අයිපීඑල් කණ්ඩායමක වසර 3ක කාලයක් සේවය කර තිබීමයි.
 
එමෙන්ම අදාළ අයදුම්කරු ටෙස්ට් තරඟ 30කට හා එක්දින තරඟ 50කට අවම වශයෙන් ක්‍රීඩා කර තිබිය යුතුයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,102 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,848 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,199 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,891 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,413 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,211 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,401 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,991 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,855 Downloads



Top 10 Commenters

Latest Comments

Top