Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
පුවත් මවමින් ලොවම වසඟයට ගත් සරාගී නිරුපණ ශිල්පිණිය හිටපු මලයාසියානු රජුගෙන් දික්කසාද වෙයි - Photos

- පුවත් මවමින් ලොවම වසඟයට ගත් සරාගී නිරුපණ ශිල්පිණිය හිටපු මලයාසියානු රජුගෙන් දික්කසාද වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,563 Views
හිටපු මලයාසියානු රජු වන Sultan Muhammad V  තම ජිවිතයේ  අනාගත සහායිකාව ලෙස ලොවක් වසඟයට ගත්  සුරූපී නිරුපණ ශිල්පිනියක් වන Oksana Voevodina තෝරාගෙන තිබුනා .

කාලයක් තිස්සේ පැවතුණු මෙම අපුරු ආදර සම්බන්ධතාවය සදහා එරට රටවැසියන්ගේ ආශීර්වාදය මෙන්ම කැමැත්තද හිමිව තිබුණු අතර එම නිසාම මෙම අපුරු යුවළ ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණා .

කෙසේවෙතත් මේ වනවිට 50 වන වියෙහි පසු වන Sultan Muhammad V රජු කාලයක් තිස්සේ තම ජිවිතයේ සුන්දර අත්දැකීම් බෙදාගත් එම සුරූපී නිරූපණ  ශිල්පිනිය වන  27 හැවිරිදි Oksana Voevodina දික්කසාද කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේවෙතත් Oksana Voevodina  මේ වනවිටත්  Sultan Muhammad V රජුගේ සුවිසල් මන්දිරයක තම ජීවිතය ගත කරන බවටත් ඇය තවමත් තම ආදරණිය සැමියා වන Sultan Muhammad V ට ආදරය කරන බවටත් වැඩිදුරටත් අනාවරණය වනවා .

ලොවක් ආදරය කල මෙම අපුරු යුවළගේ  විවාහ දිනය  පසුගිය  21 වන දින නිමා  වුනු අතර  මෙම දික්කසාදය ලොව පුරා මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුණු බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  999 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,831 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,857 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,587 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,348 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,300 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top