Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
මිය ගිහින් වසර 4ක් ගතවෙලත්, තවමත් හැමෝම කතා කරන, දෙපාර්තමේන්තුවක් පාලනය කළ පූස් ලොක්කී - Video & Photos

- මිය ගිහින් වසර 4ක් ගතවෙලත්, තවමත් හැමෝම කතා කරන, දෙපාර්තමේන්තුවක් පාලනය කළ පූස් ලොක්කී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,442 Views
සුන්දර ජපානයේ අපූරු සිහිවටනයක් වූ "පූස් සුරතලෙක්" ගැනයි මේ කතාව. ඒක ඇත්තටම පාඩු ලැබූ දුම්රියපොළක් නැවත නඟා සිටුවීමේ අරමුණින් කරපු අපූරු උපක්‍රමයක්.
 
පූසා කියන්නේ කවුරුත් ආදරේ කරන සුරතලෙක්නේ. ටාමා (Tama) කියන්නෙත් ඒ විදිහේ සුරතල් පූසෙක් බව ඡායාරූප බලන ඔබට පෙනේවී.
 
මේ පූසාගේ විශේෂත්වය තමයි, ඇය ලොව ප්‍රථම 'පූස් ස්ථානාධිපතිනිය' වීම.
 
වකයාමාහි කිනොකාවා ආසන්නයේ 'කිෂි' කියන දුම්රිය ස්ථානයේ තමයි ඇය රාජකාරි කළේ. ටාමාට පෙර ටාමාගේ ස්වාමියා වූ කිෂී හි හිටපු ස්ථානාධිපතිනිය වන ටොෂිකි තමයි මේ අපූරු අදහස ගෙන ආවේ.

කාලයක් 'වකයාමා' දුම්රිය සමාගම පාඩු ලබමින් තිබුණා.
 
ඉතින් මේ නිසාම, සංචාරක ආකර්ශනය වැඩි කරන අදහසින් තම සුරතලා වූ ටාමාව, දුම්රිය ස්ථානාධිපතිනිය කරන්න ටොෂිකි තීරණය කරනවා.
 
'කිෂි' දුම්රිය ස්ථානය පූස් තේමාවකට හැඩ ගන්වලා නවීකරණය කරන ඇය, ටාමාට වෙන් වුණු අපූරු ස්ථානයකුත් නිර්මාණය කරනවා.
 
ඉතින්, ඇගේ මේ අලුත් උපක්‍රමය සාර්ථක වුණා. සංචාරකයින් වැල නොකැඩි එන්න පටන් ගත්තා. ඒ වගේම ටාමා එක්ක ඡායාරූප ගන්න, ඇයව නරඹන්න බොහෝ පිරිසක් උනන්දු වුණා.
 
2015 දී ටාමා මිය යනවා. ඇය වෙනුවට 'නිටාමා' නමින් අනුප්‍රාත්තිකයෙක් පත් වෙනවා. ටාමා ජපානයේ කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම්, ඇය නමින් සඟරා, සමරු, කතන්දර පොත් ආදියත් එළි දැක්වුණා.
 
ටාමා ජපානයේ සුන්දර චරිතයක් බවට පත් වුණේ එහෙමයි.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,009 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,836 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,890 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,603 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,353 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,308 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top