නීතිවිරෝධී ලෙස බීඩි කොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393 ක් ප්‍රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය - මණ්ඩතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී සැකකටයුතු ලොරි රථයක් ඊයේ පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම දුම්කොළ සහ බීඩි තොගය සොයාගෙන අතර, සැකකරුවන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.