Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන FCID යෙන් අධිකරණයට දැනුම්දීමක්

- මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන FCID යෙන් අධිකරණයට දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,176 Views
බැටික්ලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඞ් නැමති සමාගම මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලයට අයත් ඉඩම මහවැලි අධිකාරිය ශ්‍රී ලංකා හීරා පදනම වෙත 2013 වසරේ ජූලි 12 වනදා ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා ලබාදී ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඊයේ කරුණු වාර්තාකරමින් එම කොට්ඨාශය කියා සිටියේ ඉදිකරමින් පවතින මෙම විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ සිට එවා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 100 කට අධික මුදලක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකරන බවයි.

මේ අතර මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අගමැතිවරයා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් එය යළි හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා යටතට පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. 

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,902 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,332 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  869 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,909 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,190 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,880 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,381 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,989 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,011 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,303 Downloads



Top 10 Commenters

Latest Comments

Top