Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මහජන දේපල ගසා කාපු දරුණුතම අපරාධකරුවෙක් - මුදල් ඇමති මංගල ගැන තීනියාවල පාලිත හිමියන්ගෙන් තවත් හෙළිදරව්වක් - Video

- මහජන දේපල ගසා කාපු දරුණුතම අපරාධකරුවෙක් - මුදල් ඇමති මංගල ගැන තීනියාවල පාලිත හිමියන්ගෙන් තවත් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,012 Views
මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධයෙන් සමගි බලවේගය සංවිධානයේ සභාපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් අද තවත් හෙලිදරව්වක් කළා.
ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

ඒ අනුව මංගල සමරවීර කටයුතු කළ විවිධ අමාත්‍යාංශවල දූෂණ ඇතුළත් ෆයිල් 47 කට වැඩි සංඛ්‍යාවක් තමන් වෙත ලැබී ඇති බව උන්වහන්සේ කියා සිටියා.

ඒ අනුව ලක්ෂ 500 ක් පමණ වටිනා සුරා බලපත්‍ර 4 ක් ඔහු සතුව පවතින අතර ලංකා රෝහලට කිසිදු සුදුසුකමක් නොමැති අයෙක් සභාපතිවරයා ලෙස පත්කර ඇතැයිද චෝදනා කළා.

මෙම මාධ්‍ය හමුවේදි පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ මහජන දේපළ මේ තරම් ගසාකෑමට ලක් කළ එකම පුද්ගලයා අමාත්‍ය මංගල සමරවීර බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  119 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,679 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,123 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,500 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,719 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,204 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,836 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top