Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
"හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි" ! හයවන දස ලක්ෂපතියා හෝකන්දරින් - Video & Photos

- "හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි" ! හයවන දස ලක්ෂපතියා හෝකන්දරින් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

589 Views
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන "හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි" දැන් ක්‍රියාත්මකයි.

මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට හෝකන්දර ප්‍රදේශයේ පදිංචි කේ. එන්. යූ. කේ. පෙරේරා  සමත්වුණා.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.

මෙහිදී හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් ප්‍රේක්ෂකයින් සටහන් කරගත යුතු වනවා.

ආදරෙයි මං ආදරෙයි, ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැනින් එච්.ටී.පී. හිස්තැනක්, නිවැරදි පිළිතුරු කාණ්ඩය, හිස්තැනක්, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එස්.එම්.එස්. කළ යුතුයි.

දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, ඔබේ නම සිහිනයක සේයා ටෙලිනාට්‍ය අතරතුර තිරයේ දිස්වනවාත් සමඟම, විනාඩි 3 ක් ඇතුළත ටෙලි තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.

ඒ අනුව හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ වාසනාවන්ත දස ලක්ෂපතියෙකු වීමට ඔබට වරම් හිමිවනු ඇති.

ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට රුපියල් ලක්ෂ 210 ක අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන පළමු සහ එකම අවස්ථාව මෙයයි. හිරුගේ සදාකාලික වත්කම වූ ඔබ වෙනුවෙන්ම පිදෙන මෙම දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනාගැනීමට ඔබ කළ යුත්තේ දිනපතා හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.

එලෙස අද දවසේ ජයග්‍රාහකයා බවට හෝකන්දර ප්‍රදේශයේ පදිංචි කේ. එන්. යූ. කේ. පෙරේරා පත්වුණා.

හෙට දිනයේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,705 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  655 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,800 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,763 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,284 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top