Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මාස 2ක සිට අතුරුදන් මව සොයා ඇවිද යන දස හැවිරිදි පුතා - Video

- මාස 2ක සිට අතුරුදන් මව සොයා ඇවිද යන දස හැවිරිදි පුතා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,620 Views
පාසැල් ගමන අතහැර දමා මාස දෙකක කාලයක සිට සිය මව සොයා රට වටේ ඇවිදින දස හැවිරිදි පුතෙකු 17 දින පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ දී අප වාර්තාකරුට හමුවී තිබෙනවා.
 
සිය මව සොයා දෙන්නැයි මෙම දස හැවිරිදි දරුවා ඔහුගේ මිත්තණිය සමග මාධ්‍යවේදීන් ගේ සහයෝගය පතා දඹුල්ලට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.
 
තමාගේ මව මාස දෙකක පමණ කාලයක සිට ආගිය අතක් නොමැති නිසා තම මව සොයාදෙන ලෙස එම දරුවා ඉල්ලීමක් කළා.

දස හැවිරිදි වියේ පසුවන මෙම දරුවා සුපුන් ලක්ෂාන් වෙයි.
 
ඔහු දඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
 
දස හැවිරිදි දරුවා සිය මවගේ ඡායාරූපයක් පෙන්වමින් කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී තම මව ගැන කිසිදු තොරතුරක් නොමැති බවයි.
 
එමෙන්ම එම් .එම් .කමලා රංජනී (37) හැවිරිදි තම මව පිළිබඳව සොයා දෙන්නැයි ඉල්ලා නවුල ,මැදිරිගිරිය, සහ දියසෙන්පුර යන පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කළ බවද දස හැවිරිදි සුපුන් ලක්ෂාන් කියා සිටියා.
 
මෙම දරුවා කුඩා කාලයේ සිටම පියා අහිමිව සිය මිත්තණියත් සමඟ ජීවත් වූ බවත් සඳහන්.
 
මෙම දරුවාගේ මිත්තණිය වන රංමැණිකේ මහත්මිය හඬා වැටෙමින් කියා සිටියේ තම දියණිය කිසිමදාක දරුවාට සහ තමාට ආහාර ලබා ගැනීමට මුදල් ලබා නොදී සිට නොමැති බවයි.
 
තම දරුවාට කිසියම් කරදරයක් සිදුවූයේද යන්න තමා සැකකරන බව ඇය හඬා වැටෙමින් කියා සිටියා.
 
එමෙන්ම කුලී වැඩක් කරමින් ජීවත්වන සිය දියණිය සොයා ඇවිදීමට මුදල් නොමැතිකම නිසා මාධ්‍යවේදීන් සොයා සහයෝගය පැතීම සිදු කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,019 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,838 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,905 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,612 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,355 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,310 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top