Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක් දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දුන් කාති විනිසුරුවරයෙකු ගැන හෙළිදරව්වක් - Video

- දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක් දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දුන් කාති විනිසුරුවරයෙකු ගැන හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,292 Views
ස්කෝලේ යන ළමයිනේ. මේ දෙසැම්බර් වල ඕලෙවල් කරන්න හිටියේ
දූෂණය කරන අතරතුරදී එය ඔහුගේ දුරකථනයෙන් පටිගත කරලා.
16 හැවිරිදි ඇගේ දියණිය ගැබ්ගෙන බවත් හෙළිවෙයි...

දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක්, අකුරණ කාත් විනිසුරුවරයා විසින් අදාල දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දීමේ පුවතක් මහනුවරින් වාර්තා වුණා.

එම දැරියගේ පියා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගත් උත්සාහයත් කාත් විනිසුරු වරයා විසින් වැලැක්වූ බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් මීට දින කිහිපයකට පෙර මහනුවර මහ රෝහලට පැමිණ ඇත්තේ සිය දියණිය විසින් සිදු කළ පහරදීමකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.
 

වෛද්‍යවරුන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙලිව ඇත්තේ 16 හැවිරිදි ඇගේ දියණිය ගැබ්ගෙන ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර ගොස් ඇති නිසා දියණිය දැඩි මානසික පීඩනයකින් සිටින බවයි.

රෝහල් බලධාරීන් පසුව ඇගේ දියණිය ගෙන්වා ඇගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් මුස්ලිම් තරුණයෙකු අතින් දූෂණයට ලක් වූ බවයි.

ඇයව දූෂණය කරන අතරතුරදී එය ඔහුගේ දුරකථනයෙන් පටිගත කර ඇති බවටද එහිදී හෙලිව තිබෙනවා.

පසුව දැරියගේ මව්පියන් අකුරණ කාත් උසාවිය වෙත ගොස් ඇත්තේ අදාල දූෂකයාට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

කෙසේවෙතත්, කාත් විනිසුරුවරයා දැරියගේ මව්පියන්ගේ විරෝධයද නොතකා දැරියව දූෂණයට ලක් කල මුස්ලිම් තරුණයාටම විවාහ කර දී තිබෙනවා.

දැරිය විවාහ කරගත් තරුණයා ටික දිනක් දියණිය හා ගතකොට නිවසින් පැනගොස් ඇති බව දැරියගේ පියා ප්‍රකාශ කළා.

වෛද්‍යවරුන් කළ ප්‍රශ්න කිරීමේදී හෙලිව ඇත්තේ මෙම විවාහය දික්කසාද කිරීමට දුෂණයට ලක් වූ දැරිය කැමැත්තෙන් පසු වුවත් කාත් විනිසුරුවරයා ඊට අවසර ලබා නොදෙන බවයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මඟින් කාති වරයෙකුට බලය ලබා දී ඇත්තේ මුස්ලිම්වරුන්ගේ විවාහකදී හෝ දික්කසාද වීමකදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,275 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top