Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට සිදුවන දේ - Video

- පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට සිදුවන දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,502 Views
පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන බවට පිටි සමාගම් විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බැවින් එම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කිසිදු ඉඩක් නොමැති බවයි.
 

තිරිඟු පිටි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස නම් කර ඇති අවස්ථාවක එහි මිල සංශෝධනය කරන්නේ නම් ඒ පිළිබඳව අදාළ ආයතන පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම අනිවාර්ය කරුණක්.

මෙම අවස්ථාවේදී පිටි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී නොමැති බැවින් ඔවුන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහල දැමීම සම්බන්ධයෙන් පාරිභොා්ගික සේවා අධීකාරිය දැනුවත් කළේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා පී‍්‍රමා සහ සෙරන්ඩිබ් සමාගම් වෙත හිරු ප්‍රවෘත්ති අංශය දුරකථනයෙන් අවස්ථා කිහිපයකදී ඇමතුවද එය ව්‍යවර්ථ වූයේ ඊට එම සමාගම්වල නිසි බලධාරියෙකු පිළිතුරු ලබා නොදීම හේතුවෙන්.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය මිල ඉහළ දැමීමට අවස්ථාවක් නොමැති බවට ප්‍රකාශ කළද අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ජාඇළ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පිටි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,696 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,037 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,792 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,273 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top