Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර අවහිර කරපු බවුසර් අනතුර - Video

- දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර අවහිර කරපු බවුසර් අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,559 Views
බවුසරයක් පෙරළී යාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙසට ගමන් කරන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට අද පස්වරුවේ කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට බවුසරය පෙරලීයාම හේතුවෙන් අවහිර වී තිබූ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව දෙසට වන මංතීරුවේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ කහතුඩුව සහ කොට්ටාව අතරදී මෙම අනතුර සිදුව තිබූ බවයි.

ඒ හේතුවෙන් කොට්ටාව දෙසට පැමිණෙන වාහන කහතුඩුව හුවමාරුවෙන් පිට කිරීමට කටයුතු කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,196 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,958 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,289 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,470 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,501 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,997 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top