Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ලෝකයම ආදරය කළ "Game of thrones" එමී සම්මාන උළෙලේ සම්මාන 32කට නිර්දේශ වෙමින් වාර්තාවක් තබයි - Photos

- ලෝකයම ආදරය කළ "Game of thrones" එමී සම්මාන උළෙලේ සම්මාන 32කට නිර්දේශ වෙමින් වාර්තාවක් තබයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,235 Views
71 වැනි එමී සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ ප්‍රමාණයක් තමන් සතු කරගෙන ඉදිරියට පැමිණෙන්නට ලොව ප්‍රකට ටෙලිමාලාවක් වන “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” සමත්වී තිබෙනවා.
 
ඇමරිකා එක්සත් ජනපදයේ ටෙලි නිර්මාණ, වැඩසටහන් සහ ශීල්පීන් ඇගයීම වෙනුවෙන් රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය (ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනවා.

එමී සම්මාන ඉතිහාසයේ එදා මෙදාතුර වසරක වැඩිම සම්මාන සඳහා නිර්දේශ තමන් සතු කරගනිමින් වාර්තා පොත් අලුත් කරන්නට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලිමාලාව සමත්ව තිබෙනවා. 

මෙලෙස මෙම ටෙලි මාලාව සම්මාන 32ක් සඳහා නිදේශ නාමයන් අතරට පැමිණ තිබෙනවා.

71 වැනි එමී සම්මාන උළෙල එලඹෙන සැප්තැම්බර් මස 15 වැනිදා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිතයි.

Game of Thrones ටෙලි මාලාවේ කොටස් කිහිපයක ඡායාරූප පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,100 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,848 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,190 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,862 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,411 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,209 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,394 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,991 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,855 Downloads



Top 10 Commenters

Latest Comments

Top