Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
මහ රෑ දෙවියන් දුන් වරමක් නිසා වසර 40ක් කොණ්ඩය නොකපා ඒ ආශිර්වාදයෙන් ස්ත්‍රීන්ට දරුඵල ගෙන දෙන අපූරු මිනිසා -Photos

- මහ රෑ දෙවියන් දුන් වරමක් නිසා වසර 40ක් කොණ්ඩය නොකපා ඒ ආශිර්වාදයෙන් ස්ත්‍රීන්ට දරුඵල ගෙන දෙන අපූරු මිනිසා -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,171 Views
දේව ආශිර්වාදයක් බව පවසමින් වසර 40 තිස්සේ තම හිසකෙස් නොකපා සිටින පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන්.

සකල් දේව් ටුඩ්ඩු නමැති මෙම පුද්ගලයාගේ වයස මේ වනවිට 63ක් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එම පුද්ගලයා පවසන්නේ වසර 40 කට පෙර එක්දිනක රාත්‍රියේ එක්වරම තම කොණ්ඩය මෙලෙස ගැටගැසුණු බවයි.
 

එය දේවආශිර්වාදයක් ලෙස සළකන ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව එතැන් සිට කොණ්ඩය කපා නොදමා වවා තිබෙනවා.

මේ හේතුවෙන් අද වනවිට ඔහුගේ හිසකෙස් එකට ගැටගැසී ජටාවක් මෙන් හිසට ඉහළින් ඇති අතර එය අඩි 6 ක් පමණ දිගින්යුතු වනවා.

සකල් දේව් දැඩි භක්තිය හේතුවෙන් මෙම සිදුවීමත් සමඟ දුම්පානය ඇතුළු සියලු මත්ද්‍රව්‍ය භාවිතයද අත්හැර දමා තිබෙනවා.

එසේම ගම්වාසීන් ඔහුට මහත් ගෞරවයක් දක්වන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එම ප්‍රදේශය පුරා සකල් දේව් වඩාත් ජනප්‍රිය වන්නේ දරුවන් නොමැති යුවළ සඳහා ප්‍රතිකාර ලබාදීමට පෙළඹීමත් සමඟයි.

ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වන්නේ ඔහුගෙන් ලබන ප්‍රතිකාර ප්‍රතිඵල සහිත බවයි.

මෙම පුද්ගලයා වසර 31 ක කාලයක් එරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිට තිබෙනවා.

ඔහුට මේ වනවිට පුතුන් තිදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටින අතර මුණුබුරු මිණිබිරියන් 7 දෙනෙකුද සිටිනවා.



ලොව දිගම මෙවැනි ඩ්‍රෙඩ්ලොක් හිසකේ සඳහා වූ වාර්තාව මේ වනවිට කෙන්යාවේ පදිංචි කාන්තාවක් සතුවන අතර ඇය නමින් ආශා මැන්ඩෙලා ලෙස හඳුන්වනවා.

ඇයගේ ඩ්‍රෙඩ්ලොක් හිසකේ කොටසේ දිග වර්ෂ 2018 දී අඩි 110 ක් බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  119 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,679 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,123 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,500 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,719 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,204 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,836 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top