Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
17
ගෙල වැළලාගෙන මියගිය 15 හැවිරිදි පාසල් සිසුවිය දූෂණයට ලක්ව ඇති බව හෙළි වෙයි. 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගනී!

- ගෙල වැළලාගෙන මියගිය 15 හැවිරිදි පාසල් සිසුවිය දූෂණයට ලක්ව ඇති බව හෙළි වෙයි. 22 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගනී!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,444 Views
දූෂණය කර ඇත්තේ මිය යන්න දින තුනකට කලින්..

පූජාභූමි රක්ෂිතයකදී දූෂණය කරලා..
 
ගෙල වැලලා ගැනීමෙන් 2019-05-26 වෙනි දින මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය අවුරුදු පහළොවයි මාස දහයක් වයසැති පාසල් ශිෂ්‍යාව මියයාමට දින කිහිපයකට පෙර දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අපරාධය සිදුකළ 22 තරුණයෙකු 14දා සියඹලාණ්ඩුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
දොඹගහවෙල මාරාව පදිංචි එම්.ඒ දිනුෂිකා ලක්මාලි (අවුරුදු 15 මාස 10) දැරිය 2019/05/26 වෙනි දින නිවසේ දී ගෙළ වැලලාගෙන සිටියදී ඇයගේ මව විසින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය මස 28 වෙනි දින මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

මරණයට පත්වූ දැරිය ඊට දින දෙක තුනකට පමණ ඉහතදී බරපතල ලිංගික අතවරයකට ලක්වී ඇති බවට සලකුණු ඇති බැවින් දැරියගේ හිසකෙස්,රුධිර සාම්පල්,ලිංගාශ්‍රිත රෝම කූප හා ලිංග තුළින් හා පිටතින් ලබා ගන්නා ශුක්‍ර තරල විශ්ලේෂණ කටයුතු සඳහා රස පරීක්ෂක සඳහා යොමුකර තිබුණා.
 
ඒ අනුව සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.ඇම්.පී.ආර් බණ්ඩාර මහතා දැරිය දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයින්, පුද්ගලික ඔත්තුකරුවන් හා බුද්ධි තොරතුරු ලබාගෙන බුත්තල වගුරුවෙල රජ මාවතේ පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මැයි මස 26 දිනට පෙර දින දැරිය දොඹගහවෙල බිසෝකොටුව පූජාභූමි රක්ෂිතයට කැඳවාගෙන ගොස් දූෂණය කළ බව පවසා තිබෙනවා.
 
සැකකරු සමඟ අපරාධයට යොදාගන්නා ලද ත්‍රීවිල් රථයද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 18 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
 
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,938 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,336 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,940 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,200 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,910 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,430 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,002 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top