Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
බලාපොරොත්තු උනාට වඩා අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු තත්වය හොඳ වුනා - හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියූ දේ - Video

- බලාපොරොත්තු උනාට වඩා අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු තත්වය හොඳ වුනා - හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,133 Views
අපි හුගාක් දුරට අසරණ වුනා
හරි කණ්ඩායමක් තෝරලා තිබුනා නම් අවසන් පුර්ව වටයට එන්න තිබුනා

නිවැරදි කණ්ඩායමක් තෝරා තිබුනා නම් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම ශ්‍රී ලංකාවට අපහසු නොවීමට ඉඩ තිබු බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සදහන් කළා.
 

ප්‍රශ්නය - මෙවර ලෝක කුසලාන තරගාවලිය ගැන ඔබතුමා දකින්නේ කෙසේද...?

හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය ර්ජුන රණතුංග

"තරගයක් එකම ලකුණු සංඛ්‍යාව තිබුනා නම් දෙගොල්ලොම ජයග්‍රාහකයෝ කියල සම ශුරතාව දෙන්න තිබුනයි කියන එක මගේ අදහස.තරගාවලියේ අපේ පැත්ත බැලුවහම මම හිතනවා බලාපොරොත්තු උනාට වඩා අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු තත්වය හොඳ වුනා හැබැයි අපි හරි කණ්ඩායමක් තෝරලා තිබුනා නම් අවසන් පුර්ව වටයට එන්න හුගාක් තිබුනා.මැදපෙළේ පරිනතභාවය හුගාක් දුරට නැතිකමත් එක්ක අපි හුගාක් දුරට අසරණ වුනා.පරිපාලනය මේ වගේ නරක තත්ත්වයක තියෙන කොට ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවෙනවා කියන එක අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.අපි දැක්කා විඝනකාධිපති තුමාගේ වාර්තාවක් එන්න තියෙනාවා.දැන් අවුරුද්දකට වැඩියි විඝනකාධිපතිතුමා මේ වාර්තාව එලියට දාන්නේ නැහැ.මේ ගිණුම් වාර්තාවේ විශාල දෝෂ තියෙනවා විශාල හොරකං තියෙනවා.මේක හරි විදියට එලියට දැම්මොත් අපිටත් පුළුවන් වෙනවා මේ ක්‍රිකට් පරිපාලනයේ 2016 , 2015 ඉඳලා වෙලා තියෙන්නේ කියලා".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,001 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,834 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,875 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,599 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,350 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top