කළුතර බෝම්බුවල ප්රදේශයේ සූදු පොලක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එම සූදු පොලේ සිටි පිරිසක් පහරදී තිබෙනවා.
එම පහරදීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන්ට පහරදුන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.