Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
පැරණි සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 40ත්, 50ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවෙයි - Video & Photos

- පැරණි සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 40ත්, 50ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,566 Views
මුම්බායි නුවර ජනාකීර්ණ ඩොන්ග්‍රි ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් අද දහවල් හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් 40ත්, 50ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි වාර්තා වනවා.

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් දෙකක් මේ වන විට ජීවිතාරක්ෂක මෙහෙයුමේ නිරත වන අතර, එම ප්‍රදේශයට පසුගිය දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව සඳහන්.

පටු මාවත් ඔස්සේ ගොඩනැගිල්ල ආසන්නයට පැමිණීමට නොහැකි වීම නිසා ගිලන් රථ සහ ගිනි නිවන ආපදා රථ මදක් දුරින් නතර කර තිබූ බවයි වාර්තා වන්නේ. ඇතැමුන් සඳහන් කර පරිදි කුඩා ළමයින් ඇතුළුව ජීවිත හානි රැසක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි එකක් බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,013 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,836 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,893 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,606 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,353 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,308 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top