Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
අද දැකගත හැකි මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණයේ විශේෂත්වය මෙන්න - Video & Photos

- අද දැකගත හැකි මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණයේ විශේෂත්වය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,810 Views
යළි දැක ගත හැකි වන්නේ 2021 වසරේ
යුරෝපය සහ ආසියාවේ රටවල් රැසකට දර්ශනය වනවා

ඇසල පොහොය යෙදී ඇති අද දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ හැකියාව මෙරට ජනතාවට උදා වනවා.

එම චන්ද්‍රග්‍රහණය මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, පියවි ඇසට මෙවැනි චන්ද්‍රග්‍රහණයක් යළි දැක ගත හැකි වන්නේ 2021 වසරේ මැයි මස 26 වන දින බව ද විද්‍යාඥයින් ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය  ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ රටවල් රැසකට දර්ශනය වනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 13කට පසුව මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වීමට නියමිතයි.

එය පියවි ඇසට දැක ගත හැකි වන්නේ අලූයම 1.30ත්, 4යි 29ත් දක්වා කාලසීමාව තුළ දී බවයි තාරකා විද්‍යාඥ, මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ.

එමෙන්ම, මේ දිනවල සෙනසුරු සහ බ්‍රහස්පතී ග්‍රහයින් ද අහසේ ඉතා දීප්තිමත්ව දැක ගැනීමට හැකියාව පවතිනවා.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය පවතින අවස්ථාවේ චන්ද්‍රයාට ඉතා ළඟින් සෙනසුරු ග්‍රහයා දීප්තිමත්ව දැක ගත හැකි අතර ඊට මදක් ඔබ්බෙන් බ්‍රහස්පතී ග්‍රහයා දැක ගත හැකි බවයි තාරකා විද්‍යාඥ, මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මිනිසා ප්‍රථම වරට සඳ මතට ගෙන ගිය ඇපලෝ 11 රොකට් යානය පෘථිවියෙන් නික්මීමේ 50 වන සංවත්සරය ද අදට යෙදී ඇති අතර එම සංවත්සරය සැමරෙන  දිනයේ මෙලෙස චන්ද්‍රග්‍රහණයක් සහ ග්‍රහ පිහිටීමක් දර්ශනය වීමද විශේෂත්වයක්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,383 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,277 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top