Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
ලොව වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය තරු අතරින්, මුල් තැන හිමිකරගත් සුපිරි පොප් ගායිකාව මෙන්න - Photos

- ලොව වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය තරු අතරින්, මුල් තැන හිමිකරගත් සුපිරි පොප් ගායිකාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,759 Views
ලොව ඉහළම ආදායමක් ලබන ජනප්‍රිය තලයේ පුද්ගලයින් අතර මුල් තැන ලබා ගැනීමට ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමත් වී තිබෙනවා.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වනු ලබන ලොව වැඩිම ආදායම් ලබන කලාකරුවන්ගේ වාර්තාවේ මේ බව සඳහන් වේ.

2018 වසරේ ජූනි 1 වැනිදායින් ඇරඹෙන වර්ෂයේ බදු ගෙවීමට පෙර ගණනය කිරීම් අනුව 29 හැවිරිදි ඇය ඩොලර් මිලියන 185ක ආදායමක් ලබා ගෙන ඇතැයි තක්සේරු කර ඇත. 2016 වසරේ දී ද ඇය මෙම ලැයිස්තුවේ පළමු තැන ලබා ගත් අතර ඒ වනවිට ඇගේ ඉපයීම ඩොලර් මිලියන 170 ක් ලෙස ගණන් බලා තිබුණි.

සමාජ මාධ්‍ය සහ රියලිටි TV තරුවක් වන කයිලි ජෙනර් වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයින් අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 170 ක ආදායමක් සමඟිනි.

ඩොලර් මිලියන 150 ආදායමක් සමඟින් රැප් ගායක Kanye West මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අත්කරගෙන සිටියි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  999 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,831 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,857 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,587 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,348 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,300 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top