Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
මෝටර් රථයක් සොරකම් කරගෙන කිලෝමීටර් 900ක් ගිය ළමුන් හතර දෙනෙකුට අවසානයේ සිදු වූ දේ

- මෝටර් රථයක් සොරකම් කරගෙන කිලෝමීටර් 900ක් ගිය ළමුන් හතර දෙනෙකුට අවසානයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,641 Views
වයස අවුරුදු 10 ත් 14 ත් අතර ගැහැණු හා පිරිමි ළමයින් සිව් දෙනෙකු එක් ලමයෙකුගේ පියාගේ මෝටර් රථය සොරකම් කරගෙන කිලෝමීටර් 900 ක් දුර ගමන් කිරිමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
 
ඔවුන් මෙලෙස ගමන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් නගරයේ සිටයි.

පෙරේදා දිනයේ ඔවුන් කිලෝමීටර් 140 ක් දුර ගොස් පිරවුම්හලකින් ඉන්ධන ද සොරා ගෙන ඇති අතර, ග්‍රැෆ්ටන් නගරයේදී අදාළ මෝටර් රථය නිව් සවුත් වේල්සයේ පොලිසිය විසින් නිරීක්ෂණය කර එය පසුපස හඹා ගොස් නතර කර තිබෙනවා. 

එහිදී ළමයින් සිව් දෙනා මෝටර් රථයේ දොර විවෘත කර නැහැ. 

අනතුරුව පොලීසිය මෝටර් රථයේ වීදුරුවක් බිඳ ළමයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ක්වින්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්සයේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතුයි.
 
මෙම ළමයින්ට එරෙහිව චෝදනා ගොනුකරන ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට එරට පොලීසිය ගැටලුවකට මුහුණදී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,940 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,336 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  873 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,943 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,202 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,915 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,430 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,002 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,020 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top