Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
16
ළඟදි දික්කසාද වුනු සුපිරි ධනවතාගෙන්, ප්‍රසිද්ධියේ අලුත් පෙම්වතියට ලැබුණු හාදුව අන්තර්ජාලය කලඹයි - photos

- ළඟදි දික්කසාද වුනු සුපිරි ධනවතාගෙන්, ප්‍රසිද්ධියේ අලුත් පෙම්වතියට ලැබුණු හාදුව අන්තර්ජාලය කලඹයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,790 Views
ලොව අංක එකේ ධනවතා ලෙස මේ වන විට ලැයිස්තුගත වී සිටින්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ අයිතිකරුවා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලෙස ද කටයුතු කරනවා.

ඇමසන් සමාගමේ ප්‍රධානි ජෙෆ් බෙසොස්  පසුගිය දා තම විවාහ දිවිය කෙළවර කරනවා. වසර 25ක් පමණ පැවති එම විවාහයෙන් ඔවුන් දෙදෙනා ස්ව කැමැත්තෙන්ම වෙන් වී තිබෙනවා. මෙහිදී දික්කසාදය සඳහා දෙදෙනාම කැමැත්ත පල කරන බව ට්විටර් ඔස්සේ එක්ව ප්‍රකාශ කර තිබෙනවා.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිය කැමැත්ත පල තිබෙනවා. දෙදෙනාගේ දික්කසාදය නිවේදනය කරන විට ජෙෆ් බෙසොස්ගේ වයස අවුරුදු 55ක් වන අතර බිරිඳ මැකෙන්සීගේ වයස අවුරුදු 48ක් පමණ වෙනවා.

මෙම සුපිරි ධනවතා පසුගිය දිනක ලොව ප්‍රේක්ෂකයින් වැඩි දෙනකුගේ අවධානය දිනාගත් විම්බල්ඩන් ටෙනිස්  තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා ගිහින් තිබෙනවා  .  ඒවගේම මෙම අවසන් මහා තරඟය නැරඹීම සදහා විලියම් කුමරු සහ කේට්  කුමරියත් සහභාගී වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ . කෙසේවෙතත් එම මොහොතේදී මෙම සුපිරි ධනවතා විසින් ඔහුගේ අලුත්ම පෙමවතිය වන Lauren Sanchez ට දුන්න සුපිරි හාදුව මේ වනවිට ලෝකයේ වැඩි දෙනකුගේ කතාබහට ලක්ව තිබෙනවා . මේ එම සුන්දර මොහොතේ දී ගනු ලැබූ අපූරු  ඡායාරූප  කිහිපයකි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  709 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,767 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,766 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,513 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,119 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top