Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
මුත්තණුවන්ගේ තුන්මාසයේ දානයට වේයන්ගොඩට ආපු පියා සහ 11 හැවිරිදි දියණිය දුම්රියක හැපී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් හැටි - Video

- මුත්තණුවන්ගේ තුන්මාසයේ දානයට වේයන්ගොඩට ආපු පියා සහ 11 හැවිරිදි දියණිය දුම්රියක හැපී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,423 Views
වදුරව දුම්රිය හරස් මාර්ගය පසුකරමින් යමින් සිටියදී අනතුරට ලක්වෙලා...
ජාඇල - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්...

වේයන්ගොඩ - වදුරව දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් පියෙකු හා දියණියක ජීවිතක්ෂයට පත්වුණා.

ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද උදෑසන 6.45 ට පමණ වදුරව දුම්රිය හරස් මාර්ගය පසුකරමින් යමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

රද්දොළුව ජාතික පාසලේ ඉගෙනුම ලබන සිය දියණිය වාර විභාගය සදහා රැගෙන යමින් සිටියදී පියත් දියණියත් මෙම අනතුරට මුහුණ දුන් අතර, ඔවුන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
 

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ ජාඇල - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සංජීව චින්තක සිල්වා සහ ඔහුගේ දියණිය වන 11 හැවිරිදි රූසදී දිලංසා සිල්වා යන අයයි.

ජාඇල - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ සිය මුත්තණුවන්ගේ තුන්මාසයේ දානමය පුණ්‍ය කර්මය සදහා සහභාගී වීමටයි.

මෘත දේහයන් මේ වන විට වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  122 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,680 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,135 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,515 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,722 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,206 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,837 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top