Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
කුඩා මොලයේ කොටසක් අඩු වීම නිසා පීඩා විඳින නෙහංසා පැහැසරණී පුංචි දැරිය ගැන මාතරින් ඇහෙන සංවේදී කතාව - Video

- කුඩා මොලයේ කොටසක් අඩු වීම නිසා පීඩා විඳින නෙහංසා පැහැසරණී පුංචි දැරිය ගැන මාතරින් ඇහෙන සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,010 Views
ස්නායු, හෘද, ආමාශ සහ ශ්වසන රෝගවලින් ඇය පීඩා විඳිනවා...
රජයෙන් කිසිම ආධාරයක් නැහැ - නෙහංසාගේ මව පැවසූ දේ...

කුඩා මොලයේ කොටසක් අඩු වීම හේතුවෙන් රෝග කිහිපයකින් පීඩා විඳින අවුරුදු 2 ක් වයසැති දැරියක් පිළිබද පුවතක් මාතර - මාවරල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

ජී.ජී. නෙහංසා පැහැසරණී පුංචි දියණියට තවමත් වයස අවුරුදු 2 යි.

උපතේදීම කුඩා මොලයේ කොටසක ඇති වූ සංකූලතාවයක් නිසා ස්නායු, හෘද, ආමාශ සහ ශ්වසන රෝගවලින් ඇය පීඩා විඳින බව වෛද්‍ය නිර්දේශවල දැක්වෙනවා.

නෙහංසා පැහැරණි පුංචි දියණියගේ පියාට ද ස්ථීර රැකියාවක් නොමැති අතර, මවට ද රැකියාවක් ගැන සිතන්නටත් හැකියාවක් මෙවන් පසුබිමක ඇත්තේ නැහැ.

පුංචි නෙහංසාගේ මව වන එච්.ඒ.ජී. චතුරිකා කුමාරි සිය දරුවා පිළිබද හඩ අවධි කළේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,925 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,923 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,409 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top