Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
නවසීලන්තයේ පරාජයට හේතු වූ ලකුණු ලැබුනේ විනිසුරුවරුන්ගේ වරදින්, හිටපු සුපිරි විනිසුරු ඕස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල් කියයි

- නවසීලන්තයේ පරාජයට හේතු වූ ලකුණු ලැබුනේ විනිසුරුවරුන්ගේ වරදින්, හිටපු සුපිරි විනිසුරු ඕස්ට්‍රේලියාවේ සයිමන් ටෝෆල් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,623 Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවති උණුසුම්ම සහ උද්වේගකර අවසන් මහා තරඟය ඊයේ නිමා වුනේ එංගලන්තයට කුසලානය හිමි කර දෙමින් වුවත් තරඟයෙන් පසු ක්‍රීඩා ලෝලීන්ට නැවත කතා කරන්නට මාතෘකා රැසක් ඉතිරි කළා.

ඒ අතරින් අවසන් පන්දු වාරයේදී ලකුණු දෙකෙක් කරා දුවමින් සිටියේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී පන්දුව හතරේ සීමාව කරා වැදී යාම නිසා විනිසුරුවන් ඔවුන්ට ලකුණු 6ක් ලබා දුන්නා.

කුමාර් ධර්මසේන සහ මරායෙස් එරාස්මස් ලබාදුන් එම තීරණය දැඩි ලෙස ආන්දෝලනයට තුඩුදුන් අතර සැබවින්ම එම අවස්ථාවේදී එංගලන්තයට හිමිවිය යුත්තේ ලකුණු 5ක් බවයි පුනරූපන දර්ශන වලින් දකින්නට ලැබුණේ.

අතිශය තීරණාත්මක මොහතක ලබාදුන් එම තීරණය නිසා අවසානයේ නවසීලන්තයට පරාජය උරුම කරගන්නට සිදු වූ අතර ඔවුන්ට ඉතිරි වුනේ සුහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය සහ අනුකම්පාව පමණි.

ක්‍රිකට් විශාරදයින් පේනවා දුන්නේ ක්‍රිකට් නීතිපොතේ 19.8 වගන්තියට අනුව පිතිකරුවකු ලකුණු ලබාගැනීමට දිවයමින් සිටියදී පිතිකරුවාගේ ඇගේ හෝ පිත්තේ ඔහුගේ අනුදැනුමකින් තොරව පන්දුව වදින අවස්වථාට පෙර ඔහු සම්පුර්ණ කර තිබු ලකුණු ගණන සහ පන්දුව වැදුණු පසු ඔහු ලබාගන්න ලකුණු ගණන ඔහුට ලැබෙනු ඇති බවයි. ඒ සදහා පිතිකරුවන් දෙදෙනාම තම සීමාවන්ට පැමිණිය යුතු වනවා.

ඊයේ තරඟයේදී බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ පන්දුව වදින අවස්ථාව වන විට ඔහු එක ලකුණක් සම්පුර්ණ කර තිබු අතර දෙවෙනි ලකුණු ස්ටොක්ස් සහ අනෙක් අන්තයේ සිටි අදිල් රෂිඩ් සම්පුර්ණ කර තිබුනේ නැහැ. මේ අනුව පන්දුව හතරේ සීමාවට ගිය පසු ඔහුට හිමි විය යුත්තේ ලකුණු 5ක් පමණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ දක්ෂ විනිසුරුවරයෙකු මෙන්ම වර්තමානයේදී මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් නීති සම්පාදක උප කමිටුවක සාමාජිකයෙකු වන සයිමන් ටෝෆල් පවසා තිබුනේ එම අවස්ථාවේදී විනිසුරුවරුන් වරදක් සිදු කල බවයි.

ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍යයට මෙසේ පවසා තිබුණා,

"එය පැහැදිලිව පෙනෙනවා වරදක් කියලා, එක වැරදි තීන්දුවක්"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,001 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,834 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,875 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,600 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,350 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top