Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
ඇල්ල මාර්ගයේ පුංචි තේ කඩයකට ආපු සුද්දා ලක්ෂ ගානක් වියදම් කරලා තේ එකක් බොයි - Video

- ඇල්ල මාර්ගයේ පුංචි තේ කඩයකට ආපු සුද්දා ලක්ෂ ගානක් වියදම් කරලා තේ එකක් බොයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

117,026 Views
අලංකාර ලෑලි ගොඩනැගිල්ලක කඩය පවත්වාගෙන යනවා
යතුරු පැදියකින් එහි පැමිණෙන නොර්වේ ජාතිකයා සේවය අගයපු හැටි

තම උත්සාහයෙන් හැකි අයුරින් දියුණුවන්නට උත්සහ කරන තරුණයෙකුට ලැබුණු අපූරු වරමක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම විශේෂ අවස්ථාව උදාවන්නේ ඇල්ල මාර්ගයේ පුංචියට තේ කඩයක් හදාගත්ත තරුණයෙක්ට.

ඔහු තම මහන්සියෙන් තැනූ අලංකාර ලෑලි ගොඩනැගිල්ලක මෙම කඩය පවත්වාගෙන යනවා.

කඩේට එන ඕනිම දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට ශ්‍රී ලංකාවේ විවිධ තේ වර්ග අතුරින් කැමති රසයක් විඳීමට ඔහු අවස්ථාව උදා කර දී තිබීම විශේෂ වනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ විවධ පළාත්වලින් නිපදවෙන තේ වර්ග ඔහු සතුව තිබෙනවා.

මෙම තරුණයා කිසිවිටෙකත් නොසිතූ නොවිරූ අන්දමට යතුරු පැදියකින් එහි පැමිණෙන නොර්වේ ජාතිකයෙකු ඔහුගේ උත්සාහය අගය කරමින්  ඩොලර් 1100ක මුදලක් ගෙවා යන්නේ ඔහුගේ වෙළඳාමේ දියුණුවට එය භාවිත කරන ලෙස පවසමින්.

ඒ තමන් තේ කඩයෙන් ලබාගත් රුපියල් 50 ක් වන එක තේ කෝප්පයක් සඳහා වීම විශේෂ වනවා.

මෙම විදෙස් ජාතිකයා එම අවස්ථාව රූගතකර එය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,274 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top