Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
ලිංගික ජාවාරම් වළට චිකාගෝ නුවරදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක R.Kellyට වුණු දේ - Photos

- ලිංගික ජාවාරම් වළට චිකාගෝ නුවරදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක R.Kellyට වුණු දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,993 Views
ලිංගික ජාවාරම් චෝදනා මත ඇමරිකාවේ චිකාගෝ නුවර දී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක R.Kelly මේ වනවිට රැඳවුම් බාරයේ පසුවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද චිකාගෝ නීතිපති කාර්යාලය ප්‍රකාශ කරන පරිදි, ළමා අපයෝජන සහ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණවීම ඇතුළුව ඔහුට එරෙහිව ඇති නව චෝදනා ගණන 13ක් බව සඳහන්.

52 හැවිරිදි R.Kellyට විරුද්ධව මිට පෙර ගොනු කර තිබු ලිංගික අපරාධ චෝදනා 20 කට අධික ප්‍රමාණයක් සඳහා වරදකරු නොවන බව ඔහු කරුණු ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් ඇතුළත විවිධ ලිංගික අපරාධ චෝදනා ඔහුට එල්ල වී තිබුණු බවයි පැවසෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,001 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,834 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,875 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,600 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,350 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top