Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
ඇසළ පොහෝ දින හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන 'තණ්හාය ජායතී සෝකෝ' සසර සෙවණැලි පොහෝදා ටෙලිවෘතාන්තය රූ ගත කෙරුණු හැටි - Video & Photos

- ඇසළ පොහෝ දින හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන 'තණ්හාය ජායතී සෝකෝ' සසර සෙවණැලි පොහෝදා ටෙලිවෘතාන්තය රූ ගත කෙරුණු හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,653 Views





සංවේදී හදවත් අවදිකරන "සසර සෙවණැලි" ඒකාංගික පොහෝදින නාට්‍ය මාලාව සෑම පොහෝ දිනකම හිරු ටීවී තුළින් විකාශය වනවා.

අධික තණ්හාව නිසා ජීවිත විනාස වෙන හැටි තේමා කරගෙන සමාජයට යහපත් පණිවුඩයක් රැගෙන අර්ථවත් කතාවක් මෙවර සසර සෙවනැලි තුළින් ඔබ වෙත ගෙන ඒමට හිරු පිරිවර සියළු කටයුතු සූදානම් කර අවසන්.

නිමන්ති පොර්ගේ , ආනන්ද අතුකෝරල , රොහානී වීරසිංහ , චන්ද්‍රසෝම බිංදුහේවා , අසංග පෙරේරා , රෙක්ස් හැමිල්ටන් , ශිරාන් දිල්රුක් ,ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වනවා.

තණ්හාය ජායතී සෝකෝ නම්  මෙම ටෙලිනාට්‍යය  නිවන්ත ප්‍රසාර විසින් අධ්‍යක්ෂණය කළ අතර මෙය හිරු කාර්යමණ්ඩයේ නිෂ්පාදනයකි.

ඒ අනුව ඇසළ පොහෝ දින හෙට (16) උදෑසන 11.00ට හිරු ටිවී තුළින් ඔබේ ආලින්දයට එන සසර සෙවණැලි ටෙලි නාට්‍ය රූ ගත වූ ඡායාරූප මෙහි දැක්වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,351 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,275 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top