Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
15
ලෝකයට ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තය, නවසීලන්තය හඬවමින් පළමු වරට එක්දින ලෝක ශූරයන් ලෙස ක්‍රිකට් මහා ගෙදරදි කිරුළු පළඳී - Video & Photos

- ලෝකයට ක්‍රිකට් ඉගැන්වූ එංගලන්තය, නවසීලන්තය හඬවමින් පළමු වරට එක්දින ලෝක ශූරයන් ලෙස ක්‍රිකට් මහා ගෙදරදි කිරුළු පළඳී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,780 Views
පළමු වරට ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ නවසීලන්තය කණ්ඩායම පරාජය කරමින්.

නවසිලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් හෙන්රි නික්ලස් ලකුණු 55ක්ද, ටොම් ලේතම් ලකුණු 47ක්ද, නායක කෙන් විලියම්සන් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම හඹාගිය එංගලන්තය නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් රැස් කර ලකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ලබාදීමට තීරණය කෙරුනා. 

ඒ අනුව එම පන්දු වාරයේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු 15ක් රැස් කළා. 

නවසීලන්ත කණ්ඩායමට ඒ අනුව සිය පන්දු වාරයේදී ලබාගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 16ක්. 

කෙසේවෙතත් නවසීලන්තයට එම පන්දුවාරයේදී කඩුල්ලක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 15ක් පමණයි. 

ඒ අනුව තරඟයේ වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ, සත්කාරක එංගලන්තයට ලෝක කුසලානයේ ජය හිමිවුනා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,928 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,923 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,192 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,889 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,409 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,994 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top