Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
ජනාධිපතිවරණයට බාධාවක් නැහැ - පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මහින්ද දේශප්‍රිය කියූ දේ - Video

- ජනාධිපතිවරණයට බාධාවක් නැහැ - පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන මහින්ද දේශප්‍රිය කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,029 Views
පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කිසිසේත් බාධාවක් නොවන බව, මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, යම් හෙයකින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඔක්තෝබර් 15 ට පෙර එය සිදුකළ යුතු බවයි.
 

ඌව පළාත් සභාව හැර දිවයිනේ සියලු පළාත් සභා මේ වනවිට විසුරුවා හැර ඇති අතර, මෙතෙක් ඒවායේ මැතිවරණ පවත්වා නැහැ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, එම මැතිවරණය පැවැත්වුවද ජනාධිපතිවරණය නියමිත කාලවකවානුව තුළ පැවැත්වීම සඳහා තම කොමිසම පියවර ගන්නා බවයි.

මේ අතර, ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ කර්තෘ සංසදය අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,661 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,599 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,688 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,621 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,257 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,043 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,727 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top