Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
හැත්තෑ තුන් කෝටියක ජය මල්ලකට තරඟ වදින ලෝක කුසලාන අවසන් මහා තරඟයේ කාසිය වාසිය විසඳුනේ මෙහෙමයි - Photos

- හැත්තෑ තුන් කෝටියක ජය මල්ලකට තරඟ වදින ලෝක කුසලාන අවසන් මහා තරඟයේ කාසිය වාසිය විසඳුනේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,664 Views
2019 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවාර පහර දීමටයි.

 ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම අවසන් මහා තරඟය පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව පරදා නවසීලන්ත අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර ඕස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය නවසීලන්ත සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූවා.

මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති මෙම කණ්ඩායම් දෙක මේ වනතෙක් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ නැහැ.

එංගලන්ත කණ්ඩායම

ඔයින් මෝගන් (නායක), ජෝ රූට්, ජේසන් රෝයි, ජොනී බෙස්ටෝව්, බෙන් ස්ටොක්, ජෝෂ් බට්ලර්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, අඩිල් රෂීඩ්, මාර්ක් වුඩ්

නවසීලන්ත කණ්ඩායම

කේන් විලියම්සන් (නායක), හෙන්ඩ්රි නිකලස්, මාටින් ගප්ටිල්, රෝස් ටේලර්, ජීම්ස් නීෂම්, ජොෆර අචාර්,ටොම් ලෙතම්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්තර්, මැට් හෙන්ඩ්රි, ට්‍රේන් බෝල්ට්, ලුකී ෆගසන්.
ඇමරිකානු ඩොලර් 42 ලක්ෂයක ජයමල්ල බෙදාගැනීම සඳහා මෙවර අයි.සී.සී. ලෝක කුසලානයේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද තරග වදිනවා.

එය රුපියල් හැත්තෑ තුන් කෝටි පනස් ලක්ෂය ඉක්මවූ මුදලක්.

එහිදී ජයග්‍රාහී පිලට ඩොලර් 40 ලක්ෂයක් එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70 ක මුදලක් හිමිවන අතර, පරාජිත පිලට ඩොලර් දෙලක්ෂයක් එනම් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමිවනවා.

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් වූ  ඕස්ට්‍රේලියාවට සහ ඉන්දියාවට ඩොලර් අටලක්ෂය බැගින් හිමිවුණා.

ලීග් මට්ටමේ සෑම ජයග්‍රහණයක් සඳහාම ඩොලර් 40,000 බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පියවර ගෙන තිබුණේ.

ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ සෑම කණ්ඩායමකට ඩොලර් ලක්ෂය බැගින් පිරිනැමීමටද කටයුතු කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,661 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,603 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,690 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,621 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,257 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,045 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,728 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top