Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
14
එංගලන්තය සහ නවසීලන්තය කුළුදුල් ලෝක කුසලානයට අද සටන් වදී

- එංගලන්තය සහ නවසීලන්තය කුළුදුල් ලෝක කුසලානයට අද සටන් වදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
සති හයක් පුරා තරඟ 47 කින් අනතුරුව මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා මෙතෙක් ශූරතාව ජයග්‍රහණය නොකළ එංගලන්තය සහ නවසීලන්තය ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී අද තරඟ වදිනවා.
 
තරඟාවලිය පුරා එංගලන්තය පිතිහරඹයෙන් සහ නවසීලන්තය වේග පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර, නවසීලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කෝටි 137 ක් වූ ඉන්දියානුවන්ගේ අපේක්ෂාවෙන් සුන් කරමින්.
 
එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 28 කට පෙර එනම් 1992 වසරේදියි.

නවසීලන්තය සමඟ පැවති අවසන් එක්දින ජාත්‍යන්තර තරග 9 න් 7 ක්ම එංගලන්තය ජයග්‍රහණය කළ අතර, පසුගිය පෙබරවාරියේ නවසීලන්ත චාරිකාවේදී එංගලන්තය එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ තුනට දෙකක් ලෙසින්.
 
කෙසේ නමුත් ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති තරග දෙකෙන්ම එංගලන්තය පරදවා ජය ලැබීමට නවසීලන්තය සමත්වී තිබෙනවා.
 
පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරග 11 න් 7 ක්ම ජයගෙන ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායමයි.
 
කෙසේ නමුත් 2011 වසරේ මුම්බායි හිදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ලද ජයග්‍රහණය සහ 2015 වසරේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය පරදවා ඕස්ට්‍රේලියාව ලද ජයග්‍රහණයද වාර්තාවූයේ දෙවනුව පන්දුවට පහරදී ඉලක්කය හඹා යාමෙන්.
 
අද පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරුවෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර, තරගයේ ප්‍රධාන තීරකයා වන්නේ අයි.සී.සී. ප්‍රධාන තීරක ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top