Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
එංගලන්තය සහ නවසීලන්තය කුළුදුල් ලෝක කුසලානයට අද සටන් වදී

- එංගලන්තය සහ නවසීලන්තය කුළුදුල් ලෝක කුසලානයට අද සටන් වදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,726 Views
සති හයක් පුරා තරඟ 47 කින් අනතුරුව මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා මෙතෙක් ශූරතාව ජයග්‍රහණය නොකළ එංගලන්තය සහ නවසීලන්තය ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගනයේදී අද තරඟ වදිනවා.
 
තරඟාවලිය පුරා එංගලන්තය පිතිහරඹයෙන් සහ නවසීලන්තය වේග පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර, නවසීලන්තය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කෝටි 137 ක් වූ ඉන්දියානුවන්ගේ අපේක්ෂාවෙන් සුන් කරමින්.
 
එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 28 කට පෙර එනම් 1992 වසරේදියි.

නවසීලන්තය සමඟ පැවති අවසන් එක්දින ජාත්‍යන්තර තරග 9 න් 7 ක්ම එංගලන්තය ජයග්‍රහණය කළ අතර, පසුගිය පෙබරවාරියේ නවසීලන්ත චාරිකාවේදී එංගලන්තය එක්දින තරගාවලිය ජයග්‍රහණය කළේ තුනට දෙකක් ලෙසින්.
 
කෙසේ නමුත් ලෝඞ්ස් ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති තරග දෙකෙන්ම එංගලන්තය පරදවා ජය ලැබීමට නවසීලන්තය සමත්වී තිබෙනවා.
 
පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරග 11 න් 7 ක්ම ජයගෙන ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායමයි.
 
කෙසේ නමුත් 2011 වසරේ මුම්බායි හිදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ලද ජයග්‍රහණය සහ 2015 වසරේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය පරදවා ඕස්ට්‍රේලියාව ලද ජයග්‍රහණයද වාර්තාවූයේ දෙවනුව පන්දුවට පහරදී ඉලක්කය හඹා යාමෙන්.
 
අද පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරුවෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර, තරගයේ ප්‍රධාන තීරකයා වන්නේ අයි.සී.සී. ප්‍රධාන තීරක ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  226 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,700 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,552 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,932 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,826 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,147 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,365 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,756 Downloads



Top 10 Commenters

Latest Comments

Top