Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"රන්ජන් කියන ගොන් වස්සා සංඝ සමාජයටම පහර ගහනවා..." - භික්ෂුන්ට අපහාස කිරීමට එරෙහිව රාජ්‍ය ඇමති රන්ජන්ට මහා සංඝරත්නයේ විරෝධය - Video

- "රන්ජන් කියන ගොන් වස්සා සංඝ සමාජයටම පහර ගහනවා..." - භික්ෂුන්ට අපහාස කිරීමට එරෙහිව රාජ්‍ය ඇමති රන්ජන්ට මහා සංඝරත්නයේ විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,772 Views
පිස්සෙක් ඇයි පාර්ලිමේන්තු යැව්වේ...
වහාම රන්ජන් අත්අඩංගුවට ගන්න!
 
භික්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
 
උන්වහන්සේ මේ බව සඳහන් කළේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එහිදී උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ පාක්‍යසෝති සරවණමුත්තු අස්ගිරි නාහිමියන්ට දොස් නගමින් සිදුකළ ජවනිකාවේ දෙවන කොටස් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සිදුකරන බවයි.
 
එහිදී උන්වහන්සේ මෙලෙස ද අදහස් දක්වා සිටියා.
 
‘‘අපි මේක ලේසියෙන් අත්හරින්නේ නෑ. මේ ගැන ඇමති අකිලගෙන් ඇහුවම එයා කිව්වා පිස්සෙක් කියලා. පිස්සෙක්ව ඇයි සිරිකොතේ තියන් ඉන්නේ. මේකට සිරිකොත වග කිව යුතුයි.’’


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  237 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,703 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,607 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,980 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,834 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,278 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,147 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,377 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,756 Downloads



Top 10 Commenters

Latest Comments

Top