Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහතික අරන් මම එන්න කැමතියි එතුමා එක්ක විවාදයකට..." - මහින්ද අමරවීරගෙන් මන්ත්‍රී එස්.බී.ට අභියෝගයක් - Video

- "සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහතික අරන් මම එන්න කැමතියි එතුමා එක්ක විවාදයකට..." - මහින්ද අමරවීරගෙන් මන්ත්‍රී එස්.බී.ට අභියෝගයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,091 Views
එතුමාට පොඩි ඊරිෂියාවක් තියනවා..
හිරු නාලිකාවට එයි කියලා මම හිතනවා..
 
තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් හිරු ටී.වී. ඔස්සේ විවාදයකට පැමිණෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට අභියෝග කරනවා.
 
ඔහු මේ බව සදහන් කළේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙසයි.

පසුගියදා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා, සන්ධාන මහලේකම් මහින්ද අමරවීරගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සාමාන්‍ය පෙළ හෝ ඔහුට නොමැති බවයි.
 
එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර කියා සිටියේ තමා සතුව සාමාන්‍ය පෙළ මෙන්ම, උසස් පෙළ ද සතුවන බවයි.
 
එම ලියකියවිලි ද රැගෙන විවාදයකට පැමිණීමට තමා සූදානම් බවයි එහිදී මහලේකම්වරයා ප්‍රකාශ කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,693 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,510 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  978 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,777 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,341 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,478 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,912 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,332 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,536 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top