Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
මත්කුඩු කිලෝ 60ක් සමඟ, අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ, දේශීය සම්බන්ධතා සියල්ල එළියට - Video

- මත්කුඩු කිලෝ 60ක් සමඟ, අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ, දේශීය සම්බන්ධතා සියල්ල එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,812 Views
ගාලූ වරායට ආසන්න මුහුදේ දී මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සමග නාවික හමුදාව භාරයට ගත් විදේශීය යාත්‍රාව මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙනවිත් තිබෙනවා. 

මෙම මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව පිළිබද නාවික හමුදාවේ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.

පෙරේදා දිනයේ ශ්‍රී ලාංකික සැකකරුවන් සිව් දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ මෙම යාත්‍රාව අතර, සබදතා පවතින බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ගාලූ වරායට ආසන්න මුහුදේ දී ධජයක් හෝ ලියාපදිංචි සලකුණක් නොතිබූ මෙම යාත්‍රාව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි. 

යාත්‍රාව පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සොයා ගැනුණ අතර ඒවා, හෙරොයින් බවට සැක කෙරෙන අතර, එය නිශ්චිතව තහවුරු කිරීම සඳහා රසායනාගාර පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. 

යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් 9 දෙනෙකු ද, මෙහිදී නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, ඔවුන් කුමන ජාතිකයන් ද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,131 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,458 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,086 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,518 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top