Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජය කරමින් සත්කාරක එංගලන්තය වසර 27කට පසු ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබයි - Photos

- ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජය කරමින් සත්කාරක එංගලන්තය වසර 27කට පසු ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,373 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක එංගලන්තය සමත්වුනා.
 
ඒ ඔස්ට්‍රේලියාව සමග අද පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජය ගනිමින්.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 223ක් පමණයි.
 
ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කරමින් අගනා පිතිහරඹයක නිරතවු ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවීමෙන් පිටියෙන් ඉවත්වුනා.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ අදිල් රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.
 
ජොෆ්රා ආචර් කඩුලු 2යි.
 
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 32යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
 
ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය නවසීලන්තය සමගින් තරග වැදීමට පිටියට පිවිසෙනු ඇති.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  711 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,784 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,267 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,152 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,142 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,304 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,934 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,912 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top