Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි - Video

- විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,344 Views
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පුමුඛ ආණ්ඩුව වගකිව යුතු බවට, ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද වැඩි ඡන්ද 27කින් පරාජයට පත් වුණා.
 
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමි වූඅතර, යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක්.
 
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරු 6.30 ට ආරම්භ වුණා.
 
එහිදී ජනතා විමුක්ති පෙරමුණ සමඟින් විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළා.

කෙසේ වෙතත් විපක්ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙහිදී ඡන්දය ලබාදුන්නේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධවයි.
 
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ මහින්ද සමරසිංහ ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.
 
ෆයිසර් මුස්තාපා, තිලංග සුමතිපාල, විරකුමාර දිසානායක, චන්දිම වීරක්කොඩි, ශ්‍රියානි විජේවික්‍රම යන මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.
 
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  711 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,784 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,272 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,154 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,149 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,304 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,935 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,912 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top