Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ගෙවත්තේ තිබූ නිධානයක් ගන්න අකැමැති වුණාට 62 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගොස් ඝාතනය කරලා

- ගෙවත්තේ තිබූ නිධානයක් ගන්න අකැමැති වුණාට 62 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගොස් ඝාතනය කරලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,669 Views
නිධානයක් ලබා ගැනීමට අකමැති වීම හේතුවෙන් 62 හැවිරිදි සිව් දරු මවක් ඝාතතනය කළ පුවතක් මාතලේ - විල්ගමුව - පුස්සැල්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
පොලීීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 4 වනදා සිට අතුරුදන්වී ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.
 
පසුව, ලග්ගල - රඹුක්ඔලූව ප්‍රදේශයේ දැඩි ලෙස විකෘති වී තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති අතර එය මෙම කාන්තාව බවට අනාවරණ කරගෙන තිබෙනවා.

අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව පදිංචිව සිටි නිවසට පැමිණි පිරිසක් ඇය පදිංචි ඉඩමේ නිධානයක් ඇති බව පවසා එය ගොඩගැනීමට සහය දෙන ලෙස ඇයට බලපෑම් කර ඇති අතර, ඊට අකමැති වීම හේතුවෙන් මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
 
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  646 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,911 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,318 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  303 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,031 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,622 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,138 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,367 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  506 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,516 Downloads



Top 10 Commenters

Latest Comments

Top