Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
තරඟ පරාජය ගැන ඉන්දීය නායක විරාට් කෝලි මාධ්‍යට කියූ දේ මෙන්න - Video

- තරඟ පරාජය ගැන ඉන්දීය නායක විරාට් කෝලි මාධ්‍යට කියූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,948 Views
මැන්චෙස්ටර් හි නවසීලන්තය සමඟ ඊයේ පැවති තරගයේදී ලද පරාජය හේතුවෙන් බිලියනයකට අධික ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් කම්පාවට පත් වූ බව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසනවා.
 
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තම කණ්ඩායම සාර්ථකව ක්‍රීඩා කළ නමුත් විනාඩි 45 ක වැනි කාලයක් තුල තම ක්‍රීඩකයන් අසාර්ථක වීම මෙම පරාජයට හේතු වූ බවයි.

ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව ලකුණු 18 කින් පරාජයට පත් කිරීමට නවසිලන්තය ඊයේ සමත් වුණා. 

ඉන්දීය කණ්ඩායමේ පරාජය පිලිගන්නා බවත් ඉදිරියේදි පැවැත්වෙන තරඟාවලි සඳහා සාර්ථකව මුහුණ දීමට බලාපොරොත්තු වන බවත් විරාට් කෝලි පවසා තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර දෙවන අවසන් පූර්ව තරගය අද බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  96 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,018 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,066 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,909 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,262 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,404 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,460 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,101 Downloads



Top 10 Commenters

Latest Comments

Top