Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
කෝලි, දෝනි ප්‍රමුඛ ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට - නවසීලන්තය අවසන් මහා තරඟයට

- කෝලි, දෝනි ප්‍රමුඛ ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට - නවසීලන්තය අවසන් මහා තරඟයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,197 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුනා.

ඒ ඉන්දියාව සමග පැවති තරගය ලකුණු 18කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඊයේ තරගය නතර කරන විට පන්දු වාර පන්දුවාර 46 යි පන්දු එකකදී කඩුලූ 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටි අතර, අද දිනයේ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 239 ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 221ක් පමණයි.

විරාත් කෝලි ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා ගනිමින් සිටියදීයි.
රවීන්ද්‍ර ජඩේජා 77 යි.

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 50ක් ලබාගත්තා.

මේ අනුව ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග නවසීලන්තය අවසන් මහා තරගයට පිවිසෙනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,372 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,011 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,702 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,072 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top