අතුරුගිරිය - මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තිබී වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් අද (24) සොයාගෙන තිබෙනවා.
අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි. මියගොස් සිටින තරුණයා අතුරුගිරිය - ශාන්තාලෝකගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.