Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
සුවසැරිය ගිලන් රථයක් රෝගියෙක් රැගෙන බලපිටිය රෝහලට ගිය ගමන අනතුරක් නිසා නවතියි - Video

- සුවසැරිය ගිලන් රථයක් රෝගියෙක් රැගෙන බලපිටිය රෝහලට ගිය ගමන අනතුරක් නිසා නවතියි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,488 Views
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

සුවසැරිය ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත සුවසැරිය ගිලන් රථය බලපිටිය රෝහලට රෝගියෙකු ඇතුලත්කර නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේ අම්බලන්ගොඩ දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් එහි ගැටී තිබෙනවා.

අනතුරෙන්  ගිලන් රථයේ රියදුරු සහ වෛද්‍ය සහායිකාව තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකළ මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔවුන් දෙදෙනා පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන් මිදීමට ගිය අසලින් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ද මාර්ගය අසල කාණුවකට වැටී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,386 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,708 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top