Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණදෙන්න හමුදාවෙන් නව යාන්ත්‍රණයක්

- ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණදෙන්න හමුදාවෙන් නව යාන්ත්‍රණයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,752 Views
ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් ඇතුලූ අන්තවාදී සහ ආගම්වාදී කණ්ඩායම්වලින් එල්ලවන තර්ජනවලට මුහුණදීම සඳහා යුද හමුදාව විසින් නව යාන්ත්‍රණයක් සකස් කෙරෙනවා.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත ක්‍රියාත්මක වන එම යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනු ඇත්තේ උතුරේ හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින්.
 
එය ත්‍රස්තවාදී සහ අන්තවාදී ප්‍රචන්ඩත්වය මැඩලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළසුම යටතේ සකස් කෙරෙන යාන්ත්‍රණයක්.

මෙවැනි යාන්ත්‍රණයක් ඇති කිරීමේ අවශ්‍යතාව මතුවූයේ පසුගිය අප්‍රේල් 21 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුවයි.
 
එහි පසු විපරමක් ලෙස ගනු ලබන එක් ක්‍රියාමාර්ගයක් වන්නේ මෙලෙස ආරක්ෂක යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමයි.
 
ඒ යටතේ යුද නාවික සහ ගුවන් හමුදා නියෝජනය කරන 100 ක පමණ ආරක්ෂක හමුදා සාමාජික පිරිසකට විශේෂ හමුදා පුහුණුවක්ද ලබාදීමට නියමිතයි.
 
ඊට අදාළව ගැසට් නිවේදනයක්ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  312 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,616 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,065 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,420 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,472 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,579 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top