Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ලියවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ගැන ICCයෙන් තැබූ සටහන මෙන්න - Video and Photos

- ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ලියවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ගැන ICCයෙන් තැබූ සටහන මෙන්න - Video and PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,994 Views
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා.

ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්.

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් මාලිංග තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඊයේ තරඟය අතරතුර, අයි.පී.එල්. තරගාවලියේදී මාලිංගගෙන් ගුරුහරුකම් ලැබූ ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන වේගපන්දු යවන ක්‍රීඩකයන් ඔහුට සමුදීම ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද සිය ට්විටර් ගිණුමේ මාලිංග ගැන සටහන් කර තිබුණා.

කෙසේ වෙතත් සිය අවසන් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කළ මාලිංග පිළිබඳව ICCය පළකළ විවිධ අදහස් එකතුවක් පහතින්.
 




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,023 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,833 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,799 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,175 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,873 Downloads



Top 10 Commenters

Latest Comments

Top