Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
"නව සන්ධානයට පොදුජන පෙරමුණ සහය නොදුන්නොත් නිදහස් පක්ෂයට විකල්ප තියෙනවා..." - සන්ධාන මහලේකම් මහින්ද අමරවීර කියයි - Video

- "නව සන්ධානයට පොදුජන පෙරමුණ සහය නොදුන්නොත් නිදහස් පක්ෂයට විකල්ප තියෙනවා..." - සන්ධාන මහලේකම් මහින්ද අමරවීර කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,407 Views
නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා නොදෙන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ සඳහා වෙනත් විකල්ප පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්.

නව පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අවස්ථා 6කදී සාකච්ඡා පැවැත්වූවා.

එහි අවසන් සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය මස 26 වැනිදායි.

සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා නව සන්ධානයේ නම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පිළිතුරු ලබා දුන්නා.

කෙසේ වෙතත් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මහින්ද අමරවීර මහතාගේ ප්‍රකාශයට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් සහභාගි වූ එම පක්ෂයේ හිටපු මහලේකම්වරයා සහ වත්මන් මහලේකම්වරයා නව සන්ධානය වෙනුවෙන් පවතින සාකච්ඡා පිළිබඳ අදහස් පළ කළා. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පලකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,372 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,011 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,702 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,072 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top