Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
"මේක ජාතිවාදි ප්‍රශ්නයක් නෙවෙයි, වෙන කාටවත් මේ වගේ වෙන්න එපා.." - අන්තවාදීන්ගෙන් හිරිහැරයට ලක් වූ බව කියන මුස්ලිම් කාන්තාව අද මාධ්‍යයට කිව්ව දේ - Video

- "මේක ජාතිවාදි ප්‍රශ්නයක් නෙවෙයි, වෙන කාටවත් මේ වගේ වෙන්න එපා.." - අන්තවාදීන්ගෙන් හිරිහැරයට ලක් වූ බව කියන මුස්ලිම් කාන්තාව අද මාධ්‍යයට කිව්ව දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,766 Views
මගේ චරිතෙට ඇඟිල්ල දික්කරන පිරිසගේ චරිතේ ගැන මම දන්නවා..
මේ යකඩ ගැහැණියව කිසිම දේකින් වට්ටන්න බෑ..
 
තමාට හිරිහැර වූ බවට කරුණු හෙලිකල බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද පැය 6 කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.
 
මෙම කාන්තාවට මුහුණපෑමට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය ක්‍රියා කළ ආකාරය ගැන මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් සිදුකරනු ලබනවා.

ඒ අනුව, පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට ඊයේ දැනුම්දී තිබුණා.
 
බොදුබල සේනා සංවිධානය පසුගියදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම කාන්තාව හෙළිදරව් කළේ තමන් බෞද්ධයෙකු සමඟ විවාහවීමෙන් මුහුණපෑමට සිදුවූ හිරිහැර පිළිබඳවයි.
 
තමන්ට වන හිරිහැර පිළිබඳව පොලීසිය දැනුවත් කළද ඉන් පලක් නොවූ බව ද ඇය එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,367 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,696 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,587 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top